Colombo Today Local News

හිටපු ඇමති රාජිත සේනාරත්න අද යලිත් අධිකරණයට

තමන් විසින් ඉදිරිපත් කළ දෙවැනි අපේක්ෂිත ඇප අයදුම වෙනුවෙන් පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිරකරණයට පැමිණියේය.

මීට පෙර මෙම අධිකරණයේම ඔහු ගොනු කළ පළමු අපේක්ෂිත ඇප අයදුම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

Related posts

නාමල්ගේ GM සුජානි බෝගොල්ලාගමට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

ජාතික කොඩිය සහ ආගමික සංකේත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

ඊයේ ඇවිලී ගිය ගාල්ල ගිංතොටට ඥානසාර හිමි වැඩම කරති.

colombotoday

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

colombotoday

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday

අකිල එල්ලාවලටත් කොවිඩ්

colombotoday