Colombo Today Local News

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුල්කර ගනිමින් හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය මේ වන විට පාලනය කර තිබෙනවා. එසේම මේ වන විට අදාල ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇතිවූ නොසන්සුන්කාරී තත්වයත් සමඟ පැනවූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක වනවා.

Related posts

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

20 එපා. අතේ, මුවේ සටහන් කරගෙන ඊට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

ISIS දැයි සැකයක්… බුබායි සිට ආ මුස්ලිම් පවුලක් පිටුවහල් කරයි

colombotoday