Colombo Today Local News

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

 

kuru

දේදුන්නකට සමාන ආකාරයෙන් චන්ද්‍රයා වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකදී රාත්‍රී අහසේ දක්නට ලැබිණි.

වර්ණවත් ආලෝක වළල්ලක් එසේ චන්ද්‍රයා වටා පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී කුණාටු සහිත වැසි ඇතිවීම බව තාරකා ජීව විද්‍යා ගවේෂක, විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. වායු ගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වූ අවස්ථාවන්වලදී මෙය දක්නට ලැබෙන බවයි වික්‍රමරත්න මහතා පවසන්නේ.

Related posts

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

එක්නැලිගොඩ නැවතත් කරළියට.. මූලික පරීක්ෂණ විභාගය යළි අරඹයි !

colombotoday

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin