World

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

සෞදි අරාබියේ නව කොරොන වෛරස් රෝගීන් 43 ක් අද (7) දින වාර්තා වූ බවත් , එරට මුළු රෝගීන් සංඛ්‍යාව 2,795 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එරට සුව වූ රෝගීන් ගණන 615 ක් පමණ වන අතර මරණ සංඛ්‍යාව මේ වන විට 41 ක් වී තිබේ.

Related posts

සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

colombotoday

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

ජීවයට සුදුසු තවත් ලොවක්

Admin

බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතර

Admin

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin