පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තු වූ යහපාලනය, සාධාරණ සමාජය ඇති කිරීම සදහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ගත හැකි සියලු උත්සහයන් අනුගමනය කරන බවදැඩි අධිෂ්ඨානයෙන් පවසන බවත් උන්වහන්සේගේ ගෞරවනීය දේහය ඉදිරියේ සපථ කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තුවූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි.