Colombo Today Local News

සෝභිත හිමියන්ගේ දේපළ අයිති කරගැනීමට පිරිසක් කුමන්ත්‍රණය කරනවා – නාග විහාරයේ ගැටළුව ගැන සිරි සුජාත හිමියන් කරුණු පහදයි

අපවත් වී වදාළ පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේට දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ලැබුණු ධන පරිත්‍යාග සහ නාග විහාරය සතු නිශ්චල චංචල දේපළ අත්පත් කරගැනීම සදහා සංවිධානාත්මක පිරිසක් උත්සහා ගන්නා බවත්,කෝට්ටේ නාග විහාරය සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටළුවට මූලික හේතුව එය බවත් වතුරුවිල සිරි සුජාත හිමියන් පවසයි. කෝට්ටේ ශ්‍රී නාග විහාරය පිළිබදව සහ තමන් වහන්සේ පිළිබදව ඇතිකර තිබෙන වැරදි ප්‍රතිරූපය නිවැරදි කිරීම සෝභිත නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වශයෙන් තමන් වහන්සේගේ යුතුකම වන බැවින් මෙම ගැටළුව පිළිබදව පැහැදිළි කිරීමට තීරණය කළ බවයි උන් වහන්සේ සදහන් කළේ.

පුජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමිපාණන් වහන්සේ කරුණු පැහැදිළි කිරීම, හඩපටය පහතින්

Related posts

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

colombotoday

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

Admin