Colombo Today Local News

සොයිසාපුර වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සොයා ගනී

පසුගිය මැයි 28 වැනි දා රත්මලාන, සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීම සඳහා යොදා ගත්තේ යැයි සැලකෙන ගිනි අවිය අද (11)දින සොයා ගැනුණි.

ඒ පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ දීය.

අදාළ ගිනි අවිය ටී-56 වර්ගයේ ගිනි අවියක් බව වාර්තා වෙයි.

Related posts

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday

කොළඹ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණයි

colombotoday

අනුර කුමාර ස්වීඩනයට

Admin

ඩලස් ආණ්ඩුවට.. ප්‍රසන්න රණතුංග ඉවතට ?

colombotoday

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

Admin

අපයෝජකයින් අත්අඩංගුවට ගනු. | රිෂාඩ්ගේ නිවසේ පිච්චි මියගිය දැරිය වෙනුවෙන් හැටන්වල විරෝධතා

colombotoday