Colombo Today Local News

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ  තේරීම් කාරක සභාව තීරණය කර ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම සිදු කරන ලදී

මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක  සභාවේ සාමාජිකයන්ද  නම්කර තිබේ. ලබන මස 05 වැනිදා එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම කාරක සභාවල සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස්වු අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවනු ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතිය

Admin

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

හයිය පෙන්වු VIP රැකවලුන් ගැන විමර්ශන අරඹන්න CCDයට නියෝගයක්

colombotoday

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

colombotoday