
පැවති ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේත් එහි මහලේකම්වරයාගේත් ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාංශය වෙනුවෙන් ඒ මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


