Colombo Today Local News

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

දිනකට පස් වතාවක් ශ්‍රී ලංකාවේ පල්ලි තුල ස්පිකර් මගින් ප්‍රචාරය කරන්නේ “මේ ලෝකය මවා ඇත්තේ සර්වබලධාරී අල්ලා දෙවියන් විසින්ය. මේ සියලු දේපලවල අයිතිය අල්ලාහ්ටය. සියලුම දෙනා අල්ලාහ්ගේ අණට කීකරු විය යුතුය. අවනත විය යුතුය.” බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසනවා.

ඊයේ (27) කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ පැවති බොදු සමුළුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි “වර්තමාන මුස්ලිම් තරුණයා කල්ලපනා කරනවා අල්ලා මවපු රටේ පිළිම හදලා තියෙනවා. පිළිම හදන්න දෙන්න බෑ කියලා පිළිම කඩනවා. පිළිම කඩන්න උගන්නන ආගමික ඉගැන්වීම් නැවත්වීමට කටයුතු කල යුතුයි. ඒ සඳහා කොන්ද කෙලින් තිබෙන නායෙකයෙකු රටට අවශ්‍යයි” සඳහන් කර සිටියා.

Related posts

ඉදිරි මස 3 ඉතා අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

colombotoday

වැඩතහනමකට ලක්වු විනිසුරු ගිහාන් පිලපිටිය නැවත සේවයේ පිහිටුවයි

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල අදත් පාස්කු කොමිසමට

colombotoday

“කාබනික හුටපටෙන් මගේ වසර 32ක දේශපාලන ගමන විනාශ වුණා”

colombotoday