Colombo Today Local News

සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන් – මල්වතු නාහිමියෝ ඇමති ෆයිසර්ගේ මූණටම දෙසති

මෙරට මුල්වරට වෙනම මුස්ලිම් පාසල් ඇතිකළේ ඇමති බදියුදීන් මහමුද් බවත්, ජාතින් අතර තිබූ සමගිය නැතිවීමට මුල්ම හේතුව වුනේ එය බවත් මල්වතු නාහිමියෝ පවසති.

මහ නාහිමියන් බැහැ දැකීම සදහා ඇමති ෆයිසර් මුස්තාපා මල්වතු විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියේය.

Related posts

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොඩ දාන්න මාධ්‍ය මෙහෙයුමක්… NGO කිහිපයකින් මුදල් වෙන් කරයි

colombotoday

බදුර්දීන්ගේ මල්ලී රිමාන්ඩ් කෙරේ..

colombotoday

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

colombotoday

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday

නසීර් අහමඩ්ගේ සහ මනෝ ගනේෂන් ගේ ස්ථිරත්වයෙන් පාඨලීට තනතුරක්

colombotoday