මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස.( සාමාන්‍ය පෙළ) විභාගයේ අයදුම්පත් භාරගැනීම 2018.05.15 වන දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.
අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ යොමු කරන මෙන් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි