Colombo Today Local News

“සාලි අළුත ගෙනා මනමාළි දවටගහ පල්ලියත් කළඹයි“ සාලිට එරෙහිව පල්ලිය ඉදිරියේ විරෝධතා

sali-www.nethfm.com00004
වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී සිටින කාන්තාවක් රදවාගෙන සිටින බවට චෝදනා කරමින් මධ්‍ය පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි ට විරෝධය පළ කරමින් අද (09)පස්වරුවේ කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා.

සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයන් පිරිසක් ‘පවුල් කඩන ගෑණු හොරාට යහපාලනයෙන් MSD ආරක්‍ෂාව’ යැයි සදහන් පුවරු රැගෙන මෙම විරෝධතාවයේ නියැළුණා. මුස්ලිම් සංස්කෘතියට නිග්‍රහ කරන බව පවසමින් ඉකුත් දා නැගෙනහිර පළාතේද සාලිට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

img_0306

sali-www.nethfm.com00002

Related posts

බදුර්දීන්ගෙන් “සතොසට“ ජාතිවාදී පත්වීම්.. මුස්ලිම් ජාතිකයන්ට තැන දී, සුදුස්සන් කුණු කූඩයට විසි කරයි !

colombotoday

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

colombotoday

වැඩි වු විදුලි බිල්පතට සහනයක්

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin

සිංහල අපි කොළඹ තුන්වන තැනට වැටිලා.. “පුංචි පවුල රත්තරං“ කතා දැන් ඇති.. හැකිතාක් දරුවන් හදන්න

colombotoday