Colombo Today Local News

ස්ථාපිත කර ඇති යාන්ත්‍රණයන්ට ගරු කල යුතුයි. පී.සී.ආර්. පරීක්ෂණ මඟ හැරී තානාපති නිලධාරිනියට නාමල් මතක් කර දෙයි

කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණ මඟ හරිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ශ්‍රී ලංකාවට ඇතුළුවීම කනගාටුදායක සිදුවීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වියනා සම්මුතිය තිබුණද නොතිබුණද ලෝකයම වසංගතයක් මැද සිටින විට තම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ ඒ රටවල් ස්ථාපිත කර ඇති යාන්ත්‍රණයන්ට ගරු කිරීම හා ඒවාට සහාය දක්වීම අන් කවරදාටත් වඩා අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Related posts

මට්ටක්කුලියේදී ඇල්ලු මත්ද්‍රව්‍ය ජාවාරමක මහමොළ කරු ඉන්දියාවේ | සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණයක්

colombotoday

වතු කම්කරුවන්ට ස්ථීර තැපැල් ලිපින ඉල්ලයි

Admin

මිනිස්සු රනිල්ට කළගුණ සැලකුවේ නෑ

Admin

ගලගොඩඅත්තේ හිමියෝ හබරණ ග්‍රාමීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරති.

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

colombotoday