World

ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික කේන්ද්‍රය ගිනිතබා විනාශ කෙරේ

scotland
ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඊයේ අලුයම 2ට පමණ ගිනි අවුලවන බෝම්බ (firebomb) ප්‍රහාරයකින් විනාශකර ඇත. ප්‍රංශයට එල්ලවුන ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් කොපයටපත් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බව අනුමාන කරන අතර ගිනි නිවන හමුදාව සහ පොලිසිය එකතුව ගින්න පැතිරයාම වලක්වා ඇත.

Related posts

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීම අදයි

colombotoday

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

Admin

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday