Colombo Today Local News

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි

සහරාන්ගේ කල්ලිය විසින් අම්පාර ඔලුවිල පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගයක් අද (18) සොයා ගනු ලැබීය.

ටී – 56 ගිනි අවියක් , මැගසින් 1, ජිව උණ්ඩ 30 ක් , වෝටර් ජෙල් කරල් 4 ක්, ටයිම් වොච් 2 ක් , වයර් කෝඩ් 2 ක් , ඩෙටනේටර් 7 ක් , හඳුනානොගත් වෙඩි බෙහෙත් වර්ග 2 ක් , යුරියා, ඇමෝනියා එහි තිබී හමුවී ඇත.

අම්පාර රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය සොයා ගෙන තිබේ.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම ප්‍රදේශය තුළ තවදුරටත් කැණීම් කටයුතු සිදුකරමින් පවතී.

Related posts

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

colombotoday

අපේ අපේක්ෂකයන් පාර්ලිමේන්තු යන්නේ මනාප ක්‍රමයටයි

Admin

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

colombotoday

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

18ට වැඩි අයට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි

colombotoday