Colombo Today Local News

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස සමන් රත්නප්‍රිය අද (05දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත්වීම නිසා හිස්වූ මන්ත්‍රීධුරයට සමන් රත්නප්‍රිය පත්කරනු ලැබීය.

Related posts

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday

සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ! – බන්දුල අනතුරු අගවයි

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

කතානායක රකින්න 2/3ක් සූදානම්

Admin

ආණ්ඩුවේ අඩුපාඩු ගැන ෆොන්සේකා කතා කරයි

colombotoday