Colombo Today Local News

සමගි ජන බලවේගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවේගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක්ද වන නිමල් ආර් පීරිස් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 113,460ක මුද්දර ගාස්තු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රා යන්ත්‍රයක් ලබා ගෙන එම යන්ත්‍රයේ මුද්‍රා කඩා දත්ත වෙනස් කර මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ පත්‍රිකා තැපැල් කර ඇති බව පොලීසිය පවසයි.

Related posts

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ගන්න වසර 30 ක්‌ යයි

colombotoday

සයිටම් කොටස් වෙළඳපොළට – රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක්.

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

colombotoday

ගුවන්තොටුපොළ සේවකයන්ගේ බෝනස් එකටත් තට්ටු වෙන හැඩ. ගෙවන්න ආණ්ඩුවේ සල්ලි නැතිලු

colombotoday