Colombo Today Local News

සඳුදාට පෙර වැඩ අරඹන්න.. දිවුරුම් දුන් ඇමතිවරුන්ට දැනුම් දීමක්

සිය අමාත්‍යාංශවල කටයුතු ලබන සඳුදා දිනට පෙර ආරම්භ කරන ලෙස සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය ධුරවල දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

හැකි ඉක්මනින් අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කර ඉදිරි කටයුතු සිදුකිරිමට පියවර ගන්නා ලෙසයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත දැනුම් දී ඇත්තේ.

Related posts

රාජ්‍ය නිළධාරී වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට.. විකිණීමටත් අවසර !

colombotoday

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday

ගාල්ලේ කන්දක් නාය යයි

Admin

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

Admin

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday