Colombo Today Local News

ශිෂ්‍යත්වය අහෝසි කරනවාට ගුරු සංගම් හරහට හිටී…

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තමන් එකඟ නොවන බව ගුරු සංගම් පවසනවා.


ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ, දුෂ්කර පාසල්වල දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාව එමගින් අහිමි වන බවයි.


දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දක්ෂ දරුවන්ට උසස් පාසල් සඳහා ඇතුළත්වීමට විකල්ප අවස්ථා ඇති නොකර, ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම යුක්ති සහගත නොවන බවද මහින්ද ජයසිංහ මහතා කියා සිටියා.

Related posts

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

Admin

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

ඉන්ධන නැතිව විදුලි බලාගාර 8ක් නවතී

colombotoday

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday

දරුණු ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ විදුලිය විසන්ධි කෙරේ

colombotoday

මඩකලපුව, එරාවූර් විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි !!

colombotoday