Colombo Today Local News

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඵලදායි කතා බහක් සිදුවුනා – මයික් පොම්පියෝගෙන් ට්විටර් සටහනක්

වසංගත තත්වයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්කිරීමටත් ආයෝජන ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාවේ සහයෝගිත්වයේ වැදගත්කම පිළිබඳව ඵලදායි කතාබහක් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ සමග ඇති කර ගැනීමට හැකියාව ලැබුණු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කර සිටිනවා.

Related posts

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි

colombotoday

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Admin