Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කළා.

එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ්තා පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටියා.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ පසුබෑමට ක්‍රිස් සිල්වර්වුඩ්ට ද චෝදනා එල්ල වුණා.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරමින් සඳහන් කරන්නේ ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සිදුකළ වටිනා දායකත්වයට ස්තුති වන්ත වන බවය.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින්.

Related posts

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දී අද ඇරඹේ

colombotoday

භානුක ක්‍රිකට් ආයතනයට සුවිශේෂී ලිපියක් යවයි

colombotoday

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

colombotoday

ශ්‍රී ලංකාව අසීරු අඩියක…

colombotoday

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

colombotoday