Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

sl cricketමෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරය සදහා ඉදිරිපත්වීමට හිටපු උප සභාපතිවරයෙකු වූ තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙවර නිලවරණයේ අනෙක් සභාපති ධුර අපේක්‍ෂකයකු වන්නේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග යි.

ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මේ මස 24 වැනි දින සිට ආරම්භ කරන අතර නාමයෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 4 වැනි දින පස්වරු 3.00 දක්වා සිදු කෙරේ. නාමයෝජනා විවෘත කිරීම එදින පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.

ක්‍රිකට් නිලවරණය ලබන ජනවාරි මස 3 වැනි දින පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Related posts

“පුරවැසි බලය“ වියරු වැටෙයි.. එජාපය වෙනුවෙන් මාධ්‍ය කැදවා ජනපතිට බැණ වදී

colombotoday

වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කෙරේ

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

colombotoday

ලංකාවට IMF සල්ලි ගන්න තවත් වැඩ ටිකක් කරන්න තිබෙනවා – සාගල රත්නායක

Admin

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday