Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඊයේ රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 8 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

නොරොච්චෝලේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා ගන්න මැකො දින දෙයි

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

ජනවාරි 8න් පසු මුස්ලිම් ජනතාවට පුනරුදයක් උදා වුණා. රාජපක්ෂ සමයේ භීතියෙන් ඇලලී හිටියේ – මුජිබර් රහුමාන්

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday