Colombo Today Local News

වෙල්ගම විපක්ෂයෙන්, රතන හිමි සහ වසන්ත ආණ්ඩු පක්ෂයෙන් අසුන් ඉල්ලති

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්ෂයේ අසුනක් වෙන් කරන ලෙස වාචිකව ඉල්ලීමක් කර ඇතැයි ද පාර්ලිමේන්තු ආරංච් මාර්ග පවසයි. එම ඉල්ලීම ලිඛිතව දන්වා එවන ලෙස කුමාර වෙල්ගම මහතාට දැනුවත් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ අසුනක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමියෝ සහ වසන්ත සේනානනයක මහතා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

මේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ජ්‍යෙෂ්ඨත්වය මත අසුන් පැනවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Related posts

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් – රෝගීන්ගෙන් 10%ක් අවුරුදු 14ට අඩු දරුවන්

Admin

රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා – පියා පැමිණිලි කරයි

colombotoday

හොර ඡන්ද දැමීම හා ඡන්දය වැළැක්වීම සමූහ ස්ත්‍රී දූෂණයකට සමානයි – මැ.කො.

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

“මහින්ද, ගෝඨාභය, රණවිරුවන් මිනීමරුවන් කර ප්‍රභාකරන්ට දේවයත්වයෙන් සලකනවා“ වෙනසක වෙනස ගැන ගෝඨා කතාකරයි

colombotoday

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday