Colombo Today Local News

වෙනස් වූ දුම්රිය ගාස්තුව අද සිට ක්‍රිියාත්මකයි…

මේ වසරේ අයවැය යෝජනා වලට අනුව සිදුකරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 15කින් පමණ දුම්රිය ගාස්තුව ඉහළ යනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වසර 10කට පසුව මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර මේ යටතේ දුම්රිය අවම ගාස්තුව සංශෝධනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

කුඹල්ඔලුවේ මහා පරිමාණ කසළ තේ සැකසුම් මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

බලශක්ති ඇමති උපාධියත් අරගෙන සී.අයි.ඩී යයි

Admin