Colombo Today Local News

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

විදේශ ගමන් බලපත්‍රයක සිදුවීමක් මුල්කරගෙන විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළත් ඒ මහතා අතින් කිසිදු වංචනික කටයුත්තක් සිදුව නැති බවත් , සිදුවී තිබුනේ පුංචි අත්වැරැද්දක් පමණක් බවත් උදය ගම්මන්පිල මහතා පවසනවා. එහෙත් පවතින්නේ යහපාලන ආණ්ඩුවක් වන බැවින් එම පුංචි අත්වැරැද්දට උදෑසන 9.30 සිට පැය හයක් රදවාගෙන ප්‍රශ්න කර උසාවිය දක්වා රැගෙන ගිය බවත් ගම්මන්පිල මහතා සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා අදහස් දක්වමින් – හඩපටය පහතින්

Related posts

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

colombotoday

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

කතරගම රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට

Admin

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්

Admin