Colombo Today Local News

විශ්වාසභංග විවාදය පැය 12 ක්

අගමැති රනිල් වික්‍රමසිංහ  මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයයට  පැය 12 ක  කාලයක්  වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ  විපක්ෂ නායකයින්  තීරණය කර ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට   දිනක විවාදයක්  වෙනුවෙන් මෑත ඉතිහාසයේ  මෙතරම් දීර්ඝ කාලයක්  වෙන් කරන පළමු  අවස්ථාව මෙය වෙයි.

විවාදය ලබන 4 වැනිදා පෙරවරු 9.30 ට  ආරම්භ වී  රාත්‍රී 9.30  දක්වා පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව කළ විමසුමකදී  අදහස් දැක්වු  කතානායක කරූ ජයසුරිය මහතා  විවාදයට කාලය අවශ්‍ය නම්  ලබා  දීමට සුදානම් බව පැවසීය.

විවාදයේදී සියළු දේශපාලන  පක්ෂවලට සාධාරණ කාලයක්  වෙන් කරන බවද කී කතානායකවරයා  ඉලෙක්ට්‍රොනික  ක්‍රමය නැතිව පැරණි ක්‍රමයට  විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණයක් ගෙන ඇතැයි ද සඳහන් කළේය.

Related posts

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අන්තවාදීන් සුරතල් කල් කර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරයි

colombotoday

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

පෞද්ගලික සහයකත් රනිල් හැර යයි.. දිග ලිපියක් ලියා ඉල්ලා අස්වෙයි

colombotoday