Colombo Today Local News

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

වියට්නාමයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 65 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (02)දින එම පිරිස වියට්නාම් ගුවන්සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව වාර්තාවේ.

මේ අතර ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයින් 261 දෙනෙකුද අද (03)දින අළුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ජපානයේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වබ වාර්තා වේ.

එම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ ගුවන් යානයෙන් ජපානයේ නරීටා සිට අද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකර ඇත.

Related posts

බඹරු ඇන ග්‍රේස්වෙස්ටන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ

colombotoday

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

colombotoday

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර නැහැ – අජිත් නිවාඩ් කබ්රාල්

colombotoday

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

“ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි.” – ජානක වක්කුඹුර

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday