Colombo Today Local News

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

වියට්නාමයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 65 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (02)දින එම පිරිස වියට්නාම් ගුවන්සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව වාර්තාවේ.

මේ අතර ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයින් 261 දෙනෙකුද අද (03)දින අළුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ජපානයේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වබ වාර්තා වේ.

එම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ ගුවන් යානයෙන් ජපානයේ නරීටා සිට අද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකර ඇත.

Related posts

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

colombotoday

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

colombotoday

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday