විනිසුරුවන් බහුතරයක් දුෂිතයි පැවසීම හේතුවෙන් අධිකරණයට අපහාස කලායැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (10) දින සාක්ෂි ලබා දෙමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කර සිටියේ විනිසුරුවන් බොහොමයක් දුෂිතයැයි තාමා සිදුකල ප්‍රකාශයෙන් පසුව, හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා කිසිවිටෙකත් වරද පිලි නොගන්නැයි පැවසූ බවත් රන්ජන්ගේ ප්රකාශයේදී විනිසුරුවන්යැයි හැඳින්වූවේ ක්‍රිකට් විනිසුරුවන් බව ප්‍රකාශ කරන ලෙසත් පවසන ලෙසට උපදෙස් ලබා දුන් බව සඳහන් කර සිටියේය.