Colombo Today Local News

විනය පරීක්ෂණයට සුජීවගෙන් හා අජිත්ගෙන් පිළිතුරු

පක්ෂයේ විනය නීති කඩ කල බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ ආමාත්‍ය අජිත් පි පෙරේරා යන අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොමුකළ ලිපියන්ට පිළිතුරු ලිපි ඒ අමාත්‍යවරුන් විසින් භාරදී තිබෙනවා.
ඒ අනුව ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා කරුණු දක්වා ඇත්තේ මෙය බාල ප්‍රචාරණයක් වෙනුවෙන් සිදුකළ දෙයක් බවත් විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් වෙනම විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත්ය.

එමෙන්ම අජිත් පි පෙරේරා ආමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ තමාට එරෙහි සියලු චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් හැකිනම් එම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙසයි. අජිත් පී. පෙරේරා මහතා ඊයේ දිනයේ මෙම ලිපිය පක්‍ෂ මූලස්ථානයට භාරදී තිබෙනවා.

Related posts

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

colombotoday

UPDATE: අදත් ඇප නොළැබෙයි… ඥාණසාර හිමි 23 දක්වා යළි සිරගත කරයි!

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday