Colombo Today Local News

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන මහපාරට ගෙනියනවා…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෙතෙක් ලබාදුන් පොරොන්දු කඩකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.

මේ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට මහපාරේ සටනක් කිරීමට සිදුව තිබෙන බවත්, එම සටන මේ මස 14 වැනිදා ආරම්භ කරන බවත් ඔහු පවසා සිටියේය.

බලයට පත්වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන බැවින් මහපාරේ සටනට වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, බහුජන සංවිධාන හා කාන්තා සංවිධාන එක්ව සිටින බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Related posts

රාසික්ට වැඩ වරදී – බුදුන්ට අපහාස කල නඩුවේ ඇප අවලංගු වෙන ලකුණු

colombotoday

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.

colombotoday

උලමා සභාව වහබ්වාදයට අනුව ෆත්වා නිකුත් කරලා. ඥානසාර හිමි කොමිසමට හෙළිකරයි. අහිංසකයින් ලෙස රඟන උලමාගේ හෙළුව.

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

Admin