Colombo Today Local News

විදුලිය බිඳ වැටීමේ කමිටු වාර්තාව අද අමාත්‍යවරයා වෙතට

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ මූලික වාර්තාව අද දිනයේ විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව තිබේ. එම කමිටුව අද පෙරවරුවේ රැස්වී ඉදිරිපත් වී තිබූ කරුණු යළි සමාලෝචනය කෙරුණා.

ඉකුත් 17 වනදා කෙරවලපිටිය ගී‍්‍රඞ් උපපොලේ සිදුවූ බිඳ වැටීමත් සමඟ නොරොච්චෝලෙ බලාගාරයද අකී‍්‍රය වුණා. ඒ අනුව දින 4ක්, පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.

Related posts

ප්‍රකාශයක් ලබා දෙන්න ශානි CIDයට එයි

colombotoday

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday

කොළඹ වරාය නගරය ගැන විශේෂ තීරණයක්

Admin

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday