Colombo Today Local News

විජයකලා ඉල්ලා අස්වෙයි…

රාජ්‍ය අමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මේ පිළිබදව හෙට හෝ අනිද්දා දින නිල වශයෙන් දැන්වීමට පියවර ගන්නා බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය දන්වා සිටී.

යාපනයේ පැවති උත්සවයකදී එල්ටීටීඊ පාලනයක් නැවත ගෙන ආ යුතු බවට ඇය විසින් කරන ලද ප්‍රකාශය පක්ෂ විපක්ෂ මෙන්ම ජනතාවගේද දැඩි විවේචනයට ලක්වීම නිසා ඇය මෙම තීරණය ගෙන ඇත‍.

Related posts

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

“රටට අත නොතබනු” නුගේගොඩ බොදු සමුළුවේ විශේෂ අවස්ථා

colombotoday

රූකාන්තට එජාපයෙන් ආසන සංවිධායක ධූරයක්

colombotoday

සන්ධාන මන්ත්‍රීන් දෙදෙනෙක් විපක්ෂයට….

colombotoday

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතයි

colombotoday

ජාතික ගුවන් සේවයට විදේශීය ගුවන් නියමුවන් බඳව ගැනීමට රජයේ අනුමැතිය

Admin