Colombo Today Local News

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩල විශේෂඥයෙකු වන මයිකල් රයන් සඳහන් කරන්නේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.

ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශවල සහ නැගෙනහිර මධ්‍යයධරණී කලාපයේ සමහර ප්‍රදේශ වල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“ලෝකය දුෂ්කර අවධියකට පියමනිමින් සිටී.වෛරස ආසාදනය දිගින් දිගටම පැතිරෙමින් පවතී.” යනුවෙන් ඔහු පවසනවා

Related posts

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin

විදුලි පනතට බියෙන් ලංවිම සභාපති රට පැනලා – ඇමැති කාංචනට යකා නගී

Admin