Colombo Today Local News

වැලිමඩ, බෝගහකුඹුර ජුම්මා පල්ලියේ භූගත කාමරයකින් කඩු, කිණිසි, පොරෝ ඇතුළු අවි ආයුධ තොගයක් එළියට…

වැලිමඩ බෝගහකුඹුර ජුම්මා ඉස්ලාම පල්ලියේ භූගත  කාමරයක  තිබී කඩු , කිණිසි  ඇතුළු අවි රැසක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

කඩු කිණිසි වලට අමතරව පොරෝ සහ  බයිසිකල් චේන් ද මෙහි තිබී ඇත.

වැලිමඩ පොලීසිය ගුවන් හමුදාව හා යුද හමුදාව එක්ව අද (10 ) උදේ කළ සෝදිසි මෙහෙයුමකදී  මේ අවි හමුවි ඇත.

Related posts

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

මන්නාරමේ සොහොනකින් හමුවූ ඇටකටු DNA පිරික්සුමට රට පටවයි

colombotoday

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

පොලිසිය රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්ගේ නිවසට යයි. පරිගණකයේ තිබූ දත්ත රැගෙන යයි.

colombotoday