Colombo Today Local News

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

වැරද්දක් කලත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් ආරක්ෂා කළ යුතු යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පොල් ගැසට්ටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

පොල් මිල ඉහල පහල යාම සාමාන්‍ය දෙයක් බවත් තමන් ඇමතිවරයාව සිටියදී වරත් ඉන්දියාවෙන් පොල් ගෙන්වන්නටද සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

කැබිනට්ටුවේ ඇමතිවරයෙකුගේ තීන්දු වලට විරෝධය එල්ල කිරීමෙන් සිදු වන්නේ ආණ්ඩුව බෙදීම බවත් එය විපක්ෂයේ බලාපොරොත්තුව බවත් ඔහු පැවසීය.

-Lanka c news

Related posts

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට පොදු රාජ්‍ය මණ්ඩල සහය

Admin

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

එජාප මහලේකම් ධුරය අකිලගෙන් ගිලිහෙන ලකුණු… අලුත් නමක් යෝජනා වෙයි

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin