Colombo Today Local News

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

ජනප්‍රිය වෙළෙඳ නාමයක් භාවිතා කරමින් විෂබීජ නාශක නිපදවා අළෙවියට සූදානම් කරමින් තිබු ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද දහවල් වටලනු ලැබීය.  

එම ජනප්‍රිය නාමය  යොදා සකස් කරනු ලැබූ විෂබීජ නාශක බෝතල් 1500 ක් සමග සැකකරුවකු ද අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙක්  පැවැසීය. 

කොළඹ වොක්ෂොල් වීදියේ දී මෙම ජාවාරම සිදුකරමින් තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Related posts

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක්

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday