Colombo Today Local News

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

වසර කිහිපයකට සිට කල පරීක්ෂන වලින් අනතුරුව මන්නරමෙ අක්වෙරළ දෝණියේ විශාල ඛනිජතෙල් නිධි දෙකක් හා ස්භාවික වායු නිධි දෙකෙහි ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9ක් ඇති බවට ගණන් බලා ඇත.

තවද ඛනිජතෙල් නිධියේ ඛනිජතෙල් බැරල් බිලියන 2ක් ඉක්මවු සංචිත ඇති බවට තවදුරටත් සොයාගෙන ඇත.මේ ස්වභාවික වායු නිධි දෙකෙන් කුඩා නිධියෙන් පමණක් මෙගාවොට් 300ක බලාගාරයක් වසර 10කටවත් වඩා නොනවත්වා ක්‍රියා කරවිය හැකිය

දිනකට බොරතෙල් බැරල් 32000ක පමන භාවිතා කරන ශ්‍රි ලංකාවට මේ ඛනිජතෙල් නිධියෙන් උපරිම ප්‍රයොජන ගතහොත් වසර 150කට පමණ මේ බොරතෙල් ප්‍රමානවත් වනු ඇත.2020 වනවිට මේ නිදි කණින ළිං තනවා මුල්ම ස්වහාවික වායු ලබාගෙන විදුලි බලාගාර ක්‍රියා කරවනු ඇත.

Related posts

වැල්ලවායේදී බස් රථ අනතුරක්

Admin

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්නැයි ජිනීවා කවුන්සිලය රජයට දන්වයි !

colombotoday

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin

රනිල්ට සිතාසි

colombotoday

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

colombotoday