Colombo Today Local News

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, එළුවන්කුලම කූරටියාමොට්ටේ ප්‍රදේශයේ සිදුකර ඇති දැවැන්ත වන සංහාරයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනපතිගෙන් ඉල්ලිම් කරයි.

වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනනක් පැරණි මෙම වනාන්තර පද්ධතිය සංවිධානාත්මක පිරිස් දේශපාලඥයින්ගේ ද ආධාර අනුබල ඇතිව මෙම වනාන්තර පද්ධිතය වනසා ඇති බවත් මේ පිළිබදව නිසි අවධානය යොමු කරන්නැයි වයඹ පරිසර හඩ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියන් පවසා සිටියා.

පරිසර හඩ සංවිධාය ,හරිත පරපුර, ආනවිළුන්දම් පත්තු යන පරිසර සංවිධානය මෙලෙස නිරීක්ෂණයට එක්ව සිටියා.

Related posts

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

Admin

පාසල් දැරියක් අපචාරය කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

හර්තාල් දින සේවයට නාවන් සොයයි

colombotoday

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday