Colombo Today Local News

වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුද? නැද්ද? එන්ජීඕවක් උතුරේ අමුතු මත විමසුමක

wanni wiruwoවන්නි මෙහෙයුම දියත් කළ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයක්‌ මත විමසුමක්‌ ආරම්භ කර ඇත.

මෙම මත විමසුම උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ක්‍රියාත්මක කර තිබේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්‍ෂණයක්‌ අවශ්‍ය ද යන ප්‍රශ්නය ද එකී මත විමසුමට ඇතුළත් කර ඇත.

මෙම ක්‍රියාදාමය හමුදාවට අවමන් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ බව වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ හමුදා බලධාරියෙක්‌ පැවසීය.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීමේ අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට දායක වී ඇත්තේ ද මෙම රාජ්‍ය නොවන සංවිධානයි.
කීර්ති වර්ණකුලසූරිය – Divaina

Related posts

තව්හිද් ජමාත් ත්‍රස්ත පුහණු කදවුරක් කාත්තන්කුඩියෙන් සොයා ගනී….

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දෙන කජු බල්ලෙකුටවත් කන්න බැහැ – ජනාධිපති

colombotoday

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

colombotoday

අවලෝකිතේශ්වරට ඇප

Admin