World

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මිලියන 23 ඉක්මවා තිබේ.

ඒමෙන්ම, මේ වන විට මරණ සංඛ්‍යාව 802,365ක් බව සඳහන් වේ.

ගත වු පැය 24 තුළ කොවිඩ් මරණ, අමෙරිකාවේ 1,170ක් ද බ්‍රසීලයෙන් 1,031ක් ද, ඉන්දීයාවේ 953ක් ද වාර්තා වී ඇත.

Related posts

Video – මරණයට යන මාවත ලෙස නම්වූ ලොව අනතුරුදායකම පාර

colombotoday

සංගීත කලාවේ රජු බොබ් මාලිගේ මුණුපුරා දිවියෙන් සමුගනී

Admin

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Admin

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday