World

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මිලියන 23 ඉක්මවා තිබේ.

ඒමෙන්ම, මේ වන විට මරණ සංඛ්‍යාව 802,365ක් බව සඳහන් වේ.

ගත වු පැය 24 තුළ කොවිඩ් මරණ, අමෙරිකාවේ 1,170ක් ද බ්‍රසීලයෙන් 1,031ක් ද, ඉන්දීයාවේ 953ක් ද වාර්තා වී ඇත.

Related posts

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

colombotoday

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

colombotoday

ජයග්‍රහණයක් ලෝකයට පෙන්වීමට ඊශ්‍රායලයට එරෙහිව හමාස් දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි.

colombotoday

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

colombotoday

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin