Colombo Today Local News

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්තාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම පාකිස්තානයේ ලාහෝර් සහ කරච්චි වෙත අද (28 වැනිදා) පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටවූ බව ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම නිවේදනය කර සිටියි.

   ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩිදුර උපදෙස් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සහ www.Srilankan.com වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ද දන්වා සිටියි.

Related posts

මේ වැරැද්ද කලොත් බටහිරයට කෙලින්ම ගහනවා

Admin

එන්නත්කරණය අදත් තෝරාගත් රෝහල්වලදී

colombotoday

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?

colombotoday

ද.මු දසනායක ඝාතන නඩුවෙන් සැකකරු නිදොස් කොට නිදහස්

colombotoday

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday