Colombo Today Local News

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මළල ක්‍රිඩා ඉසව්වල ඉන්දියාව අභිබවා යාමට ශ්‍රි ලංකාව සමත්ව තිබේ.

අද දිනයේ ශ්‍රි ලංකාව මළල ක්‍රිඩා ඉසව්වල රන් පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් වු අතර මෙම ක්‍රිඩා උළෙලේ මළල ක්‍රිඩා ඉසව්වේ ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 15කි.

කෙසේවෙතත් ඉන්දියාව මළල ක්‍රිඩා ඉසව්වල හිමිකරගනෙ ඇත්තේ රන්පදක්කම් 13ක් පමණයි.

ඒ අනුව වසර 28කට පසුව ශ්‍රි ලංකාව දකුණු ආසියානු ක්‍රිඩා උළෙලෙක මළල ක්‍රිඩා ඉසව්වලදී ඉන්දියාව අභිබවා යෑමට සමත්වීම විශේෂත්වයකි.

අද උදෑසන පැවති කාන්තා මැරතන් ඉසව්ව පැය 02ය් මිනිත්තු 41යි තප්පර 24කින් නිමකළ හිරුණි විජේරත්න එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් අතර ඇය සහභාගී වු පළමු දකුණු අසියානු ක්‍රිඩා උළෙල මෙයයි.

Related posts

මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

Admin

“වැඩ කරන අපේ විරුවා” ගීතයේ නිර්මාතෘ ජනතාවගෙන් සමාව ඉල්ලයි

colombotoday

“අපි ඔක්කොම ලාංකිකයි.. කාටවත් ප්‍රමුඛත්වයක් නෑ.. බලය බෙදන නව ව්‍යවස්ථාව ගැන අගමැති කියයි

colombotoday

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

colombotoday

රන්ජන්සි සිරගෙදරදී යදිවි නසාගන්න උත්සාහ කර නෑ. පැතිරෙන කතා අසත්‍යයි.

colombotoday

විදේශ ගමන් බලපත්‍ර 88ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට – සැකකරු පොලිස් භාරයෙන් මිදියාම අල්ලස ලබාදීමට උත්සහ කරලා

colombotoday