Colombo Today Local News

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

දිවයිනේ ප්‍රදේශ 1176 ක් ආවරණය වන පරිදි නොමිලේ වයිෆයි පහසුකම් සැලසීමට රජය සමත්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියා සිටී.

දුම්රිය සථාන / බස් නවතුම්පොලවල් / පුස්ථකාල හා වෙනත් පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක අතර මෙම සේවාව යටතේ එක් පුද්ගලයෙකුට මෙගාබයිට් 100 ක දත්ත ප්‍රමාණයක් මසකට ලබා ගත හැකිය.

2019 වර්ෂයේ පෙබරවාරි මාසය වන විට අදාල ප්‍රදේශ 1176 ආවරණය කරමින් පරිශිලකයන් හාර ලක්ෂ පනස් පන් දහස් හත්සිය හතලිස් එකක් මෙම ෆ්‍රී වයිෆයි සේවාව භාවිත කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කර ඇත්තේ.

Related posts

බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීම, විවස්ථාවෙන් ඉවත් කරන්න කැමති අපේක්ෂකයාට සහය දෙනවා – එම්.කේ සිවාජිලිංගම්

colombotoday

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

colombotoday

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday