Colombo Today Local News

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් පත් කරයි

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (17) දින තිරණය කර ඇත.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දීමට එක් මතිකව තීරණය කර ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමීමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැත.

Related posts

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin

වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කරන්න රනිල් රට භාරගන්න සූදානම්

colombotoday

ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කිරීමට යෝජනා වේ…

colombotoday