Colombo Today Local News

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

පළාත් පාලන ආයතන කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඊ – පළාත් පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම ජනවාරි 29 ආරම්භ කෙරුණා.

මහජනතාව පළාත් පාලන ආයතන වෙත කරන සියලු ගෙවීම් අන්තර්ජාල විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීම මෙන්ම සියලු මහජන සේවා අන්තර්ජාල මගින් සිදුකිරීමට මේ ඔස්සේ හැකියාව උදාවනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඊ – පළාත් පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Related posts

වෙඩි නොවදින කාර් සිද්ධිය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday

මෙරටදී සෑම පැය 24කටම ළමා අපචාර සිද්ධීන් 32ක්

colombotoday

පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයි

Admin

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

කාල්ටන් නිවස අසළ උණුසුම් තත්ත්වයක්

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin