Colombo Today Local News

CSN නාලිකා ප්‍රධානී රෝහාන් වැලිවිට අත්අඩංගුවට

CSN නාලිකාව සම්බන්දයෙන් සිදුකරන විමර්ශනයක් සදහා CSN ප්‍රධානි රොහාන් වැලිවිට මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වශයෙනුයි සැලකෙන්නේ.

CSN නාලිකාව සම්බන්ධයෙන් ඉකුත් දිනවල පොලීසිය විසින් විමර්ශණ සිදු කල අතර දේශපාලන තමන්ට කරදර නොකර CSN නාලිකාව රජයට පවරාගන්නා ලෙස ඔහු විසින් මීට පෙර ප්‍රකාශයක්ද ලබා දී තිබුනා.

Related posts

කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කළේ, රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙනයි – නීතිපති

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 173ක් අත්අඩංගුවේ

colombotoday

22 සංශෝධනය ගැසට් කරයි

colombotoday

“ඇසට ඇසක්.. දතට දතක්” එජාපය වාඩුව ගනී ! දෝෂාභියෝගයක් ගෙනත් ජනපති එළවන්න සූදානම් !

colombotoday

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin