Colombo Today Local News

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කටුනායකදී CID අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසිනි.

හිටපු තානාපතිවරයා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට යානයකින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ ය.

Related posts

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

Admin

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

බියවැද්දීම්වලට අපි බය නෑ… ඕනනම් හැප්පිලා බලමු – රජයේ වෙදැදුරෝ CEPA විරෝධය ගිණියම් කරයි

colombotoday

හෝමාගමින් අල්ලා ගත් තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

ඥනසාර හිමිට ඇප… වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday