Su-30 රුසියානු යුධ ගුවන්යානා යොදා ගනිමින් සිරියාවේ ISIS ඉල්ලක්ක 600ක් විනාශ කර දැමීමට රිසියානු ගුවන් හමුදාවට හැකියාව ලැබී තිබෙනවා.
මෙම Su-30 ගුවන් යානා ප්රහාර සදහා යොදා ගැනීමට ප්රධානතම හේතුව වී තිබෙන්නේ තුර්කිය විසින් Su-24 යානාවකට ප්රහාර එල්ලකර බිම හෙලීමයි. Su-30 ගුවන් යානා, ඕනෑම කාලගුණ තත්වයක් යටතේ පියාසර කරවීමට සහ ගුවනේ සිට තවත් ගුවනේ ඇති ඉලක්ක වෙත සාර්ථක ලෙස ප්රහාර එල්ලකිරීමත් ගුවනේ සිට ගොඩබිමට ප්රහාර එල්ලකිරීමත් යන සියලුම ආකාරයේ ප්රහාරක ශකිතින්ගෙන් සන්නද්ධය.